මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Subscribe to:
Post Comments (Atom)
නාරද දිසාසේකර ගේ සින්දුවක කොටසක් වගේම හොඳයි!
ReplyDeleteකකා, සින්දුවක කොටසක් වගේම හොඳයි කියල ඉරකි, තිතකි, දාල තියෙන්නේ උගේම කලිසම මගේ වගේ ඇඳලා කියල හිතලද? කකා ඒ දවස් වල මේ වගේ පද පේලි කුරුටු ගාල නැද්ද?
ReplyDeleteකකා හිටියේ කම්මලේ උනාට මම හිටිහේ මොචරිනේ. එහෙනම් එහෙමයි.
හා, මේ වෛද්‍ය පීටර් නේද?
Deletehttp://kathandara.blogspot.com/2010/08/blog-post_14.html
!