අනේ සුසානෝ අපි දෙන්නට දෙන්න
ආයෙත් කවදාක හරි හමු වෙයි නේද
එහෙම හිතෙනකොට මට හොඳටෝම දුකයි
හැමදාමත් අපටම වැරදුනේ මොකෝ
කාලය ගෙවී කෙස් ඉදිලා බරත් වැඩි
ඇඟේ හැප්පුනත් අපි අඳුරන් නැහැනේ
තවත් වසර විස්සක් මෙහෙමම ගෙවුනොත්
සතුටින් ඉන්න වෙන්නේ ස්වර්ගයේ තමා
- රංචාගොඩ පීටර්
සුසානෝ අනේ මගේ සුසානෝ - අපි දෙන්න නිදමු එකට සුසානේ
ReplyDeleteඔයානේ අනේ මට ඔයානේ -මිහිපිට දිවිය විමානේ
වටකර බඹර රෑන -මල වටකර බමර රෑන
.........
සුනිල් පෙරේරා සමග මර්සි එදිරිසිංහ