Monday, January 2, 2012


ආපහු කතාවට යමුකෝ. ඔය දවස වල මම ලියල තිබුන මෙහෙම.

නුරා ගඟුලක් සේ ගලායන
ඔබේ දෙතොලඟ සිනාවේ
සිතින් පමනක් සිසිල දවසක
ලබා මා තනි වුනාවේ...


මේකත් මට මගේ බත් ඔතපු කවර වල ලියපු කවි වගේ අහක දාන කොළ කෑල්ලක කුරුටු ගාල තිබිලයි හමුවුනේ.

3 comments:

  1. නාරද දිසාසේකර ගේ සින්දුවක කොටසක් වගේම හොඳයි!

    ReplyDelete
  2. කකා, සින්දුවක කොටසක් වගේම හොඳයි කියල ඉරකි, තිතකි, දාල තියෙන්නේ උගේම කලිසම මගේ වගේ ඇඳලා කියල හිතලද? කකා ඒ දවස්‌ වල මේ වගේ පද පේලි කුරුටු ගාල නැද්ද?
    කකා හිටියේ කම්මලේ උනාට මම හිටිහේ මොචරිනේ. එහෙනම් එහෙමයි.

    ReplyDelete