Monday, August 19, 2013


මම බොලඳ වියේ බැඳී හාද...
බොළඳ වියේ බැඳී ආදරයක් වගේ මගේ ආදරය සුන්දරය නැත.
කස  කසා ඇට දැමූ සරුවත් සමග තිත්ත කෝපි බොන නවකතාවක් තරම්ම romantic වී ද නැත.
මාස ගණනක් දිවෙන ටෙලියක් තරමටම "ඇද ගෙන" යාමට කතන්දරයක්ද මෙහි නැත.
සිංහල චිත්‍රපටියක් මෙන් සටන් ජවනිකා හෝ ඉල ඇදෙන විහිලු තහළුද නැත.
සමහරක් බ්ලොග් ලියන්නන් මෙන් මම පරම පිවිතුරුද නැත.
Comments or hits බලාපොරොත්තු වන්නේද නැත.


නමුත් තවත් එකම එක වරක් ඔබ හමුවී, එකමත් එක කලක, එක්තරා පාසලක, ක්‍රීඩා උළෙලකදී සිදුවුවා මෙන් දොඩමලු වන්නට ලැබේ නම් ජීවිතය සුන්දර නොවේද?

4 comments:

  1. දොඩමළුවීම නම් භයානකයි. දොඩමළු වෙන්නේ බීමත් වුනාම, සමහර මත් ද්‍රව්‍ය ගත්තම, උමතු වුනාම. දොඩනවා කියන්නේ නම් කතා කරනවා කියන එකයි.

    ReplyDelete
  2. ආදරයෙන් මත් වීමත් උමතු වීමත් දොඩමලු වීමට හේතුවක්.

    ReplyDelete
  3. I read all posts of Peter. and this is the last one we wrote. I can't explain about this sense.. we missed you peter...

    ReplyDelete