Saturday, August 10, 2013

ඒ හැමෝගෙම ආදරය හොරා ගත්තෙත් ඔයාමද D?

 මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්...

සින්දුවට link එකක් හොයන්න ගියමනේ දැක්කේ තව කී දෙනෙක් මේකම මූණු පොතේ දාගෙන ඉන්නවද කියල. ඒ හැමෝගෙම ආදරය හොරා ගත්තෙත් ඔයාමද D?

2 comments:

  1. පරණ සින්දුවක්! මට මතකයි මේක.
    ගායකයා රෝහණ සිරිවර්ධන නේද?

    ඔබේ අතගෙන පෙර සැඳෑවක සින්දුව කීවෙත් පොර තමයි!

    ReplyDelete
  2. සින්දුවේ original version එක හොයා ගන්න බැරිවුණා. හම්බ වුනේ පස්සේ කරපු version එකක්. ඒ කාලේ අහපු සින්දුව තරම් මේක ලස්සන නැහැ. හිතට වදින්නෙත් නැහැ.
    Thanks for stopping by.

    ReplyDelete